ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමටයි.

එම අමාත්‍යංශ විවාදයේ පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් කරනු ඇත.

අයවැය යෝජනාවලියේ අවසන් වර ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version