Browsing: ලංකා ව්‍යාපාර
ආපදාවකදී සහන සැලසීම පමණක් නොව යළි එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
හිටපු ඇමැති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසකට අයත් බැංකු ගිණුම් සහ දේපළ කිහිපයක් අත්හිටුවීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ 27 වැනි ගුණ සමරු උළෙල අද (30) කොළඹදී සහ මධ්‍යම කඳුකරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නව උපාධි පාඨමාලාව ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පරිපාලන කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් පැවැත්විණි.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 14 සහ 12 හැවිරිදි බාලවයස්කාර සහෝදරයන් දෙදෙනා භාරදිය හැකි ඥාතීන් පිළිබඳව වාර්තාවක් කැඳවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවය සහ රක්ෂණ සමාගම්වල මැදිහත්වීම් සම්බන්ධයෙන් බරපතළ සැක මතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 සඳහා නවීන සුහුරු පන්ති කාමර සහ දුරස්ථ ඉගෙනුම් පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.
බෙංගාල බොක්කේ පැවති ‘ඔර්නාබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ මෙරටට තිබූ බලපෑම අඩුවෙමින් පවතී. කෙසේ වෙතත්, අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 21,000කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිති.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකළ විශේෂ විමර්ශනයේ තොරතුරු අනාවරණය වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර