වැටුප් නොලබන රැකවරණ වගකීම් හේතුවෙන් කාන්තාවන් රැකියාවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
Browsing: කොළඹ
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘Sri Lankan Spice Expo – 2026’ කුළුබඩු ප්‍රදර්ශනය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණි.
අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ණය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේ.
City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාවක් වන NUWA, මෙරට සංචාරක ක්ෂේත්රයේ වසරක සාර්ථක ගමනක් සනිටුහන් කරයි.
ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩු හේතුවෙන් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට එම සමාගම් සූදානම් වේ.
මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026 තරගාවලියේ නිල සුවඳ විලවුන් හවුල්කරු ලෙස කටයුතු කළ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ්, ජයග්‍රාහිකාවගේ ඉදිරි ගමනට සහය පළ කරයි.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන පස්වන අග්නිදිග ආසියානු අපනයන පාලන වාර්ෂික සමුළුව සඳහා අමාත්‍ය අනිල් ජයන්ත මහතා සහභාගී වී සිටී.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කරමින් නව ගිවිසුම් දෙකකට බැංකොක් නුවරදී අත්සන් තබා තිබේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත සහල් මෙට්‍රික් ටොන් 460ක ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට නීත්‍යානුකූලව රැකියා අවස්ථා ලබා දීමට දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර