අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ මොහොතේදී රටේ අධ්‍යාපනය අවසන් බවට විපක්ෂය විසින් මතවාදයක් ගොඩ නැගීමට උත්සාහ කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව, විපක්ෂ නායකවරයා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බවත්, නිරන්තරයෙන් කෘතිම බුද්ධිය ගැන සාකච්ඡා කරන විපක්ෂ නායකවරයා තමා ප්‍රකාශ කරන දේ එයට යොමු කර බැලුවේ නම්, ඒවා අසත්‍ය බවට කෘතිම බුද්ධිය විසින්ම ප්‍රකාශ කරනු ඇති බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ‍.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version