මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ Power Point Presentation එකකට පමණක් සීමා වී ඇති බවත්, ධවල පත්‍රිකාවක් හෝ කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂය කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවූ බවත්, විරුද්ධ වූයේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කිරීමට පමණක් බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version