හිටපු ඇමැති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මඟින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රු. මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ අධිචෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version