Share Facebook Twitter LinkedIn Pinterest Email පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. ඒ අනුව ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්September 15, 2026