විභාග දෙපාර්තමේන්තුව 2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ 2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

එමෙන්ම, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version