මීට වසර 40 කට පෙර අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කළේ නම්, අද වන විට දකුණු කොරියාවටත් වඩා එහා ගිය අධ්‍යාපන පද්ධතියක් ශ්‍රී ලංකාවට තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විපක්ෂයට චෝදනා කළ ද, එය කල් දැමීමට කටයුතු කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version