එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර සිටින බංග්ලාදේශය, සිය තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස කළ ඉල්ලීමෙහි තවදුරටත් දැඩිව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පැනවූ පැය 24ක කාලසීමාව අවසන් වුවද බංග්ලාදේශය සිය තීරණය වෙනස් කර නොමැති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට මෙවර ලෝක කුසලානය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=3897886357&pi=t.aa~a.168388535~i.3~rp.1&w=540&fwrn=4&fwrnh=100&lmt=1769090117&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2Fsports%2F442193%2Fbangladesh-also-stands-firm-against-the-icc-decision&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTUuMC4wIiwieDg2IiwiIiwiMTQzLjAuNzQ5OS4xOTQiLG51bGwsMCxudWxsLCI2NCIsW1siR29vZ2xlIENocm9tZSIsIjE0My4wLjc0OTkuMTk0Il0sWyJDaHJvbWl1bSIsIjE0My4wLjc0OTkuMTk0Il0sWyJOb3QgQShCcmFuZCIsIjI0LjAuMC4wIl1dLDBd&abgtt=9&dt=1769090117695&bpp=12&bdt=5772&idt=12&shv=r20260120&mjsv=m202601140101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D1b8142d68d9656ee%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DALNI_MYD8c5eRDXHTTteu0xuBgZbmL4nHA&gpic=UID%3D000011e9b7782775%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DALNI_MY42KpBi0T9KcnRi4HnfHFjl8ETiw&eo_id_str=ID%3Db247215d9f81c1ca%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DAA-AfjZl8xaZE5ygVHA7rTKzbvbS&prev_fmts=1200×280%2C0x0&nras=2&correlator=8179781098833&rume=1&frm=20&pv=1&u_tz=330&u_his=6&u_h=768&u_w=1366&u_ah=720&u_aw=1366&u_cd=24&u_sd=1&dmc=4&adx=311&ady=898&biw=1351&bih=618&scr_x=0&scr_y=187&eid=95379897%2C42533294%2C95372615%2C31061691%2C31061692&oid=2&pvsid=6958064606962349&tmod=1932041843&uas=3&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F442194%2Fcourt-rejects-request-by-bako-samans-wife-to-relax-bail-conditions&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C720%2C1366%2C633&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=6&uci=a!6&btvi=2&fsb=1&dtd=44

බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල්, ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සහ ජාතික කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණය නිවේදනය කළා.

බංග්ලාදේශයේ ඉල්ලීම වන්නේ සිය තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙසයි.

“අපි නැවතත් ICC එකට කියන්නේ අපේ තරග ලංකාවේ පවත්වන්න ඉඩ දෙන්න කියලා. ලෝක කුසලානයෙන් බංග්ලාදේශය ඉවත් කළොත් එය ICC එකට ලොකු පාඩුවක්,” යැයි බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසා සිටියා.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version