Author: Sinlaha 4 Editor

අන්තර්ජාලය හරහා දරුවන්ට එල්ල වන තර්ජන සහ හිංසනයන් වැළැක්වීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කරයි.

Read More

ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ICFIRE 2026) කොළඹදී ආරම්භ විය.

Read More

පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් ටාටා සමූහය, ඩිමෝ සහ චයිල්ඩ් ෆන්ඩ් ආයතන එක්ව විශේෂ සහන වැඩසටහනක් දියත් කර තිබේ.

Read More

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන ගමනාගමනයට බාධා එල්ල විය.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන First Capital සමාගම් සමූහය, Lanka Rating Agency වෙතින් සිය ‘A+ with Stable Outlook’ ශ්‍රේණිගත කිරීම නැවතත් තහවුරු කරගෙන තිබේ.

Read More

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමකදී ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එල්නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සතුන් ලෙස ප්‍රසිද්ධ ඔටුවන් පවා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන අධික උණුසුම නිසා බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති.

Read More