අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයෙන් පසු ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරියා ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් සක්ෂ්ය ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ, දැනුම වර්ධනය සහ තිරසර සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් SLYCAN Trust ආයතනය සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ ඉදිවන නව ‘සත්පෙති’ ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරය සඳහා ISO/IEC ජාත්‍යන්තර ප්‍රතීතන සහතිකය නිල වශයෙන් ප්රදානය කර තිබේ.
නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද අතිදැවැන්ත නිෂ්පාදනයක් වන ‘රාමායණ’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළ පළමු දිනයේදී ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 127.50ක දළ ආදායමක් උපයාගෙන තිබේ.
ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ (ICAPP) මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්ව තිබේ.
කෙන්යාවේ ෂකාහෝලා වනාන්තරයේදී දරුවන් 190ක් ඇතුළු පිරිසක් කුසගින්නේ තබා මරණයට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන ආගමික නායකයාට වසර 200ක සිරදඬුවම් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම ජාතික ප්‍රදර්ශනය වන ‘ඉන්ෆොටෙල්’ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ විය.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇතුළු විභාග සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා වන මාර්ගගත සේවාව අද සහ හෙට දිනවල තාවකාලිකව අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර