Browsing: දිස්ත්‍රික්

ඊශ්‍රායලයේ හෝටල්, ආපනශාලා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා තෝරාගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 204 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබේ.

කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටුප් නොලබන රැකවරණ වගකීම් හේතුවෙන් කාන්තාවන් රැකියාවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘Sri Lankan Spice Expo – 2026’ කුළුබඩු ප්‍රදර්ශනය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණි.

අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ණය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026 තරගාවලියේ නිල සුවඳ විලවුන් හවුල්කරු ලෙස කටයුතු කළ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ්, ජයග්‍රාහිකාවගේ ඉදිරි ගමනට සහය පළ කරයි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන පස්වන අග්නිදිග ආසියානු අපනයන පාලන වාර්ෂික සමුළුව සඳහා අමාත්‍ය අනිල් ජයන්ත මහතා සහභාගී වී සිටී.