නවතම පුවත්
කලා ක්ෂේත්රයේ විවිධ අභියෝග සහ කටකතා හමුවේ වුවද තමා කිසිවිටෙකත් අධෛර්යමත් නොවූ බව ජනප්රිය රංගන ශිල්පී සචින් ලියනගේ පවසයි.
පොළොන්නරුව සහ මාවතගම ප්රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විවිධ අපරාධවලට සම්බන්ධව රටවල් 13ක සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112 දෙනෙකු ලබන වසර තුළ මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
ලංකා කම්කරු කොංග්රසයේ නිර්මාතෘ සෞම්යමූර්ති තොන්ඩමන් මහතාගේ 27 වැනි ගුණ සමරු උළෙල අද (30) කොළඹදී සහ මධ්යම කඳුකරයේදී පැවැත්වේ.
කලා ක්ෂේත්රයේ විවිධ අභියෝග සහ කටකතා හමුවේ වුවද තමා කිසිවිටෙකත් අධෛර්යමත් නොවූ බව ජනප්රිය රංගන ශිල්පී සචින් ලියනගේ පවසයි.
නිතේෂ් තිවාරිගේ ‘රාමායණ’ චිත්රපටයේ නවතම ගීතය වන ‘ජුඩි ජෝඩි’ ගායනා කළ ශ්රේයා ගෝෂාල් සහ චින්මයී ශ්රීපාදා අතරින් වඩාත් සිත්ගන්නාසුලු හඬ කාගේද යන්න පිළිබඳව සමාජ මාධ්ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
ශ්රී ලංකාව
ශ්රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන i5 ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්යයට සහ මැදපෙරදිග…
වීඩියෝ
ලෝක පුවත්
මෙරට රාජ්ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වී-පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වී-පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.…
හෝමූස් සමුද්ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවා ඇත.…
නීතිවිරෝධී කටයුතුවල නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්යස්ථානයේ රඳවා ගෙන සිටි චීන ජාතිකයන් 37දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබේ. මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය…
චෙන්නායිහි ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි Green Meadows Resort හිදී ප්රථම වරට “ශ්රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව…
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර