Browsing: ලංකා ව්‍යාපාර
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාවක් වන NUWA, මෙරට සංචාරක ක්ෂේත්රයේ වසරක සාර්ථක ගමනක් සනිටුහන් කරයි.
මට්ටක්කුලිය ෆර්ගියුසන් හන්දියේදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පදිකයන් තිදෙනෙකුගේ ජීවිත බිලිගනිමින් තවත් දස දෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශනය නොකළ නඩු භාණ්ඩ 43,656ක් ගොඩ ගැසී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම තත්ත්වය බන්ධනාගාර තදබදයට සහ රජයට අමතර වියදමක් දැරීමට හේතු වී ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ළදරු හා වැඩිහිටි ඩයපර්ස් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 7කට නීතිමය පියවර ගෙන තිබේ.
‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ උපන්දිනය සහ ඇයගේ අග්‍රගන්‍ය කලා මෙහෙවර උදෙසා උපහාර පිදෙන ‘ජාතියේ යශෝරාවය’ විශේෂ වැඩසටහන සැප්තැම්බර් 22 දින පැවැත්වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර