Author: Sinlaha 4 Editor

2026 FIFA ලෝක කුසලාන උත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩක ලමීන් යමාල්ගේ තුන් හැවිරිදි සොහොයුරා වන කේන් සිය සුරතල් හැසිරීම් නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.

Read More

රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී දැඩි ලෙස රෝගාතුර වූ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් අධිකරණයේ කරුණු දක්වයි.

Read More

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව අන් අයගේ යහපත වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

2026 වසරේ පළමු කාර්තුවේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 කින් පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මූල්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 14.6ක දඩ මුදල් පනවා තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායේ අනුකමිටුව සාකච්ඡා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩෙංගු රෝගය පාලනය සහ කළමනාකරණය සඳහා නව සම්මත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

Read More

ඉදිරි දශකය තුළ මෙරට සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය ලබාදීම ජාතික අරමුණක් කරගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පවසයි.

Read More

සිලෝන් මූර් ලේඩීස් යූනියන් සංවිධානයේ 90 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කළාය.

Read More

ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව කොළඹදී ආරම්භ විය.

Read More