Author: Sinlaha 4 Editor

අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී සිදුවූ බස් රථ සහ ටිපර් රථ ගැටුමකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.

Read More

QR කේත ක්‍රමය ඔස්සේ කුඩා තේ වතු හිමියන් ලක්ෂයකට අධික පිරිසකට පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බව වැවිලි අමාත්‍යවරයා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගිනි අවියක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු සිවිල් ආරක්ෂක භටයෙකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.

Read More

ශ්‍රී ජයවර්ධනපුරදී පැවැති 31 වැනි සුමති සම්මාන උළෙලේදී අද දෙරණ නාලිකාව ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ කිහිපයක් ඔස්සේ සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More

ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම කොන්සියුලර් සේවා වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ.

Read More

වැසිකිළිය තුළ ජංගම දුරකථන භාවිත කිරීමෙන් බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානම 65 ගුණයකින් ඉහළ යන බව නවතම පර්යේෂණවලින් අනාවරණය වේ.

Read More

දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන යුවළක් සඳහා අනුගමනය කළ යුතු පූර්ව සූදානම සහ සෞඛ්‍ය පුරුදු පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක්.

Read More

ඉන්දියාවේ නොයිඩා නගරයේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 50ක් බේරා ගැනීමට ගිනි නිවන අංශ සමත් විය.

Read More