Author: Sinlaha 4 Editor

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව මාරු කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතන සහ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි.

Read More

පළාත් පාලන ආයතනවල නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ධුරවලට තේරී පත්වන රාජ්‍ය නිලධාරීන් සඳහා නව නිවාඩු විධිවිධාන හඳුන්වා දී තිබේ.

Read More

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි 2.7කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය විසින් බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

Read More

ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ අරමුණින් ප්ලාස්ටික් බෑග් සඳහා අය කරන ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරී ජාලය මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටී.

Read More