Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී නවරාත්‍රී පූජෝත්සවය පැවැත්විණි.

Read More

සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

Read More

ඇමෙරිකාව තම කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

Read More

මඩකලපුව වාළච්චේන මුහුදු තීරයේ සඟවා තිබූ නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

Read More

ප්‍රකට දළ ඇතා වූ කාවන්තිස්සගේ අභාවයෙන් පසු ගල්ගමුවේ අලි රංචුවක් මාර්ගය අසල රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංවේදී කතාබහක් මතු කර තිබේ.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලොවම මවිත කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතා අනුස්මරණය කරමින් නව සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.

Read More

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පුස්තකාලයකට අලුයම ඇතුළු වූ වලසෙකු එහි තිබූ ආහාර වර්ග කිහිපයක් අනුභව කර පිටව ගොස් තිබේ.

Read More

මිනිස් ජාවාරම් මැඩලීම සහ වින්දිතයින් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් දකුණු පළාතේ නීතිඥවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

Read More

ඉන්දීය බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ රියදුරා තුවාල ලබා තිබේ.

Read More