මහරගම අපේක්ෂා රෝහලේ රෝගී සත්කාර සේවාවන් සහ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කළමනාකරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
Author: Sinlaha 4 Editor
සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයගේ විවාහ මංගල්‍යයන් සහ පෞද්ගලික ජීවිත විවේචනය කරන පිරිස් වෙත රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා සිය විරෝධය පළ කරයි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරුව ඒබී ඩිවිලියර්ස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී පන්දු 37කින් ශතකයක් වාර්තා කරමින් යළිත් සිය පිතිකරණ හැකියාව ලොවටම පෙන්වා දී තිබේ.
ඇමරිකාවේ විදේශීය සිසුන් සඳහා පවතින OPT වැඩසටහනට අදාළව නව ගාස්තු හඳුන්වා දීමට එරට බලධාරීන් යෝජනා කර තිබේ.
ඉන්දියාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එලොන් මස්ක් සහ රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය රියාද් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රථම ජාතික ගොඩනැගිලි සංග්‍රහය සකස් කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.
වත්මන් සමාජ හා නීතිමය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කර තිබේ.
බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නීති සහ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කරමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තල යහපත් මට්ටමකට ගෙන ඒමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර