Author: Sinlaha 4 Editor

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය යුවළක් වන කියාරා අද්වානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා සිය දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Read More

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ඇදවැටී පාසල් වෑන් රථයකට යටවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඊශ්‍රායලයට එල්ල වූ ඔක්තෝබර් 7 ප්‍රහාරයට වසර තුනක් පිරීම නිමිත්තෙන් ටෙල් අවිව් නුවරදී විශේෂ සැමරුම් උත්සව පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වීමෙන් වළකින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ධීවරයින්ට දැඩි ලෙස අවවාද කර තිබේ.

Read More

සෞදි අරාබියේ අබ්හා සහ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

නව සේවා ව්‍යවස්ථාව යටතේ ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තෝරාගත් නිලධාරීන් 1,540 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

Read More

යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් අත්විඳින කුසගින්න සහ අනාරක්ෂිත බව පිළිබඳව මවක් සිය වේදනාත්මක අත්දැකීම් හෙළි කරයි.

Read More

එංගලන්ත මහ බැංකුව විසින් ස්වභාවධර්මය සහ සතුන් සුරැකීමේ පණිවිඩය ලොවට ගෙන ඒම සඳහා නව මුදල් නෝට්ටු මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

Read More

සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa නෞකාව ආරක්ෂක ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

Read More

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනුජන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර ඇම්නෙස්ටි සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Read More