Author: Sinlaha 4 Editor

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර වෙත ළඟා වී තිබේ.

Read More

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසයි.

Read More

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටින්නේ නම්, ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පියවර ගන්නා බව වාර්තා වේ.

Read More

ලෝක වාසස්ථාන දිනයට සමගාමීව රජයේ නිවාස වැඩසටහන යටතේ නෝර්වුඩ් ඇතුළු ප්‍රදේශ කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස ලබා දීම සිදු විය.

Read More

ලෝක ජනාවාස දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 131ක් සඳහා නව නිවාස ලබාදීම සහ ආධාර ප්‍රදානය සිදු කෙරිණි.

Read More

ගල්ගමුව, පලුගොල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බ්‍රසීලය සමඟ පැවති තරගයේදී ප්‍රේක්ෂක සහභාගීත්වය අඩු වීම හේතුවෙන් උරුගුවේ සමඟ පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්‍ර මිල විශාල ලෙස අඩු කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Read More

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.

Read More