පැසිෆික් සාගරයේ හටගත් ‘පෝලෝ’ සුළි කුණාටුව මේ වන විට පස්වන කාණ්ඩයේ අතිශය භයානක කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
Author: Sinlaha 4 Editor
කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක්වීමේදී පවතින වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇත.
පොලිස් නිෂ්කාශන සහතික අයදුම්පත් සම්බන්ධයෙන් විමසීම් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් නව වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට විද්‍යාත්මක හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම අරමුණු කරගත් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සඳහා වන ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.
කිතුල්ගල මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව තිබේ.
ලෝක ප්‍රකට පොප් ගායිකා මැඩෝනා වයස 68දීත් සිය ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය පවත්වා ගැනීමට අනුගමනය කරන විශේෂ ආහාර රටාව පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස, කොළඹ අතිරේක දිසා අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අගවිනිසුරුතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් පොලී ප්‍රතිපූර්ණ පහසුකම් සහිත රුපියල් මිලියන 10ක් දක්වා වූ නව නිවාස ණය යෝජනා ක්‍රමයක් DFCC බැංකුව විසින් හඳුන්වා දී තිබේ.
ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් මගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර