Author: Sinlaha 4 Editor

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබේ.

Read More

රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කැනඩා රජය නව සමාජ මාධ්‍ය තහනම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් තොරතුරු රැස්කිරීමට කටයුතු කළ බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Read More

නව ගිවිසුමකට එළඹීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.

Read More

අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More