නවීන තාක්ෂණයෙන් යුතු JAECOO J5 HEV හයිබ්රිඩ් රථය ශ්රී ලංකාවට කොළඹ June 15, 2026 හේලීස් මොබිලිටි ආයතනය විසින් නවතම JAECOO J5 HEV ප්රිමියම් හයිබ්රිඩ් SUV රථය ශ්රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.