චීනයේ යුනාන් පළාතේ සාර්ථක කෝපි නිෂ්පාදන තාක්ෂණය සහ ප්‍රජා මූලික සංවර්ධන ආකෘතිය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නඟාසිටුවීමට කදිම ආදර්ශයක් බව පෙන්වා දෙනු ලැබේ.
Browsing: දිස්ත්‍රික්
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් මෙරට ප්‍රථම GWM Flagship Experience Centre කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.
Home Lands සමූහය විසින් කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක කරන දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් වන ‘Central Park Boulevard’ නිල වශයෙන් එළිදක්වා තිබේ.
හේලීස් මොබිලිටි ආයතනය විසින් නවතම JAECOO J5 HEV ප්‍රිමියම් හයිබ්‍රිඩ් SUV රථය ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර…
දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී ගිනිඅවියක්, ටී 56 වර්ගයේ පතොරම් සහ ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.…
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල…
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා…
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර