Browsing: ලංකා ව්යාපාර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
පවතින ඉන්ධන කෝටාව ලීටර් 36ක් දක්වා වැඩි කරන ලෙස රියදුරන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
අනාගත පරපුර දුම්කොළ සහ මත්ද්රව්යවලින් මුදා ගැනීම සඳහා ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අත්යවශ්ය බව තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යවරයා පවසයි.
කොටිකාවත්තේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 21කට අධික ව්යාජ ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් මෙරට ප්රථම GWM Flagship Experience Centre කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.
අබුඩාබි රාජ්යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.
Home Lands සමූහය විසින් කොළඹ වරාය නගරයේ ක්රියාත්මක කරන දැවැන්ත ආයෝජන ව්යාපෘතියක් වන ‘Central Park Boulevard’ නිල වශයෙන් එළිදක්වා තිබේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC තාක්ෂණය භාවිත කරන රියදුරන් සඳහා ගාස්තු ගෙවීමේදී 10%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින්…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර