සෞදි අරාබියේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වන ‘අරාබ් නිව්ස්’ සිය මාර්ගගත සංස්කරණය සිංහල භාෂාවෙන් ද කියවීමේ අවස්ථාව උදාකර දී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
එළඹෙන එල් නිනෝ කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂිකාර්මික සැලසුම් සකස් කිරීම පිළිබඳව මාසික ජල කළමනාකරණ කමිටුව සාකච්ඡා කරයි.
රුසියාව එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කර ගැනීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිඟයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.
2026 පාපන්දු ලෝක කුසලානය අතරතුර ඇමරිකානු ක්‍රීඩක ෆෝලරින් බාලොගන්ට පැනවූ තරග තහනම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත ඉවත් කර තිබේ.
ජූලි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් වාරය අද (07) ආරම්භ වන අතර එය ලබන 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මිනිස් වෙළඳාම සහ ඒ ආශ්‍රිත නව ප්‍රවණතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ.
වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන ඇස් යට කළු වීම පාලනය කර ගැනීමට අනුගමනය කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මෙසේය.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ නවීකරණය කෙරුණු නාරාහේන්පිට දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර