ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් පවත්වනු ලබන සේවා කඳවුරු හරහා ට්‍රැක්ටර් රථ 3,000කට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට පියවර ගෙන ඇත.
Browsing: ශ්‍රී ලංකාව
අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය තුළ අලුතින් ස්ථාපිත කළ භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඉන්දීය ක්‍රීඩක වෛභව් සූර්යවංශී පන්දු 11කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය.
පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කොත් මත බලි පූජා සිදු කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හුංගම සහ මීරිගම ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරච්චිකට්ටුව සෙන්ගල්ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ප්‍රකට ඉන්දීය නිළි සමන්තා රූත් ප්‍රභූ මව් පදවිය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ නවතම චිත්‍රපටයේ සාර්ථකත්වය සමරන අතරතුර මෙම පුවත තහවුරු වී තිබේ.
රටේ සංවර්ධන කටයුතු සහ ආපදාවලින් හානි වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳි පාකිස්තානයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් අඩු කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර