Browsing: ශ්‍රී ලංකාව

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නවීන වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා රජය පියවර ගෙන තිබේ.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබේ.

රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පත්ව තිබේ.