Browsing: ශ්‍රී ලංකාව

බ්‍රසීලයේ පාසලකට කඩා වැදී දරුවන් 13 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් සැකකරුවෙකු පොලිස් මෙහෙයුමකදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඇමෙරිකාවේ ඉදිරි මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් රුසියානු ඩීසල් ආනයනයට පනවා තිබූ තහනම තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකානු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ තත්ත්වය සොයා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා බන්ධනාගාරයට ගොස් තිබේ.

2018 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවම ආන්දෝලනයකට ලක් කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීම කැමරාවට හසුවූ ආකාරය පිළිබඳව දකුණු අප්‍රිකානු විකාශන නිලධාරියෙකු නව තොරතුරු අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු රාජ්‍ය ආයතනවල විනිවිදභාවය තහවුරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රබල මෙවලමකි.

පැනමාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර කලාපීය රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේදී හුදු වෛද්‍ය ප්‍රතිකාරවලට පමණක් සීමා නොවී, ඒවායේ සමාජ විද්‍යාත්මක පසුබිම හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි.

මාකුඹුර ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ මධ්‍යස්ථානය හරහා සිදු කෙරෙන වාහන භාවිතය වසරේ තෙවන කාර්තුව තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.