Browsing: ශ්‍රී ලංකාව

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේදී සිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී 2000 වසරේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී තිබේ.

යාපනය, තෙල්ලිප්පලෙයි ප්‍රදේශයේ නව මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත විය.

වයස් සත්‍යාපන නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අක්‍රිය කර තිබූ Pornhub වෙබ් අඩවිය යළිත් Apple උපාංග භාවිතා කරන්නන් සඳහා විවෘත කර තිබේ.

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ පවුල් 41ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය යුවළක් වන කියාරා අද්වානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා සිය දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ඇදවැටී පාසල් වෑන් රථයකට යටවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායලයට එල්ල වූ ඔක්තෝබර් 7 ප්‍රහාරයට වසර තුනක් පිරීම නිමිත්තෙන් ටෙල් අවිව් නුවරදී විශේෂ සැමරුම් උත්සව පැවැත්විණි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වීමෙන් වළකින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ධීවරයින්ට දැඩි ලෙස අවවාද කර තිබේ.