ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
Browsing: ශ්‍රී ලංකාව
ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 30කින් සිය මංගල T20 ශතකය වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
උඩුදුම්බර මිනි වර්ල්ඩ්ස් එන්ඩ් නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වවුනියාව ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, මෙවර අඹ වගාව සාර්ථක අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇති බව ගොවීන් පවසයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
හොරණ, ඉළිඹ හන්දිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17) රාත්‍රියේ කාඩිෆ්හිදී පැවැත්වේ.
මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ ගම්මිරිස් වගාවන් රැසක් විනාශ වී තිබේ.
ඕස්ට්‍රේලියානු රජයේ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රමාණවත් නොවන බව පවසමින් වන් නේෂන් පක්ෂ නායිකා පෝලීන් හැන්සන් දැඩි විවේචන එල්ල කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර