නවතම පුවත්
මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ අවබෝධ කරගත නොහැකි මට්ටමේ අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයන් අනතුරු අඟවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහායිකාව සිපගන්නා බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූවක් බවට සැක පළ වේ.
ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය විසින් දිවුරුම් ප්‍රකාශ පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සහ සුදුසුකම් ලැබූවන් සඳහා වන උපදෙස් මාලාව නිවේදනය කරයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අධික තාප තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බලශක්ති කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සිසිලන විසඳුම් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ අවබෝධ කරගත නොහැකි මට්ටමේ අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයන් අනතුරු අඟවයි.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 119ක පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකාව
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග…
වීඩියෝ
ලෝක පුවත්
මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන්…
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර