වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි.
ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම රැස්වීම පවත්වන බවයි සඳහන්.
මෙම හමුව එරට වේලාවෙන් අද පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බවයි සඳහන්.
ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වන බව විදෙස් වාර්තා කරනවා.
කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් විසින් ඉකුත් (03) වැනිදා මෙසේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියා.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර