ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇතැයි එංගලන්ත හිටපු නායක, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සතු ස්ථාවර ක්‍රීඩක පිරිස සහ එරට පවතින ශක්තිමත් යොවුන් ක්‍රිකට් ව්‍යුහය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.
https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=2889515240&pi=t.aa~a.168388535~i.3~rp.1&w=540&fwrn=4&fwrnh=100&lmt=1769405249&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2F442781%2Fsri-lanka-will-be-the-game-changers-in-this-years-world-cup-a-prediction-from-nassar-hussain&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&aieuf=1&aicrs=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTUuMC4wIiwieDg2IiwiIiwiMTQ0LjAuNzU1OS42MCIsbnVsbCwwLG51bGwsIjY0IixbWyJOb3QoQTpCcmFuZCIsIjguMC4wLjAiXSxbIkNocm9taXVtIiwiMTQ0LjAuNzU1OS42MCJdLFsiR29vZ2xlIENocm9tZSIsIjE0NC4wLjc1NTkuNjAiXV0sMF0.&abgtt=9&dt=1769405249037&bpp=14&bdt=3020&idt=14&shv=r20260121&mjsv=m202601200101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D1b8142d68d9656ee%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DALNI_MYD8c5eRDXHTTteu0xuBgZbmL4nHA&gpic=UID%3D000011e9b7782775%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DALNI_MY42KpBi0T9KcnRi4HnfHFjl8ETiw&eo_id_str=ID%3Db247215d9f81c1ca%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DAA-AfjZl8xaZE5ygVHA7rTKzbvbS&prev_fmts=1200×280%2C0x0&nras=2&correlator=4039129468813&frm=20&pv=1&u_tz=330&u_his=4&u_h=768&u_w=1366&u_ah=720&u_aw=1366&u_cd=24&u_sd=1&dmc=4&adx=311&ady=1060&biw=1351&bih=618&scr_x=0&scr_y=0&eid=42531706%2C95379897%2C42533294%2C95344787&oid=2&pvsid=2257547620284955&tmod=1473426233&uas=1&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C720%2C1366%2C633&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=9&uci=a!9&btvi=2&fsb=1&dtd=102
පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව එකම ක්‍රීඩක පිරිසක් සමඟ රැඳී සිටියා. මම හිතන්නේ ඒ දක්ෂ ක්‍රීඩකයින්ට දැන් තම දස්කම් නිසි ලෙස ලෝකයට පෙන්වීමට සුදුසුම කාලය පැමිණ තිබෙනවා,” යනුවෙන් ඔහු පවසා සිටියා.
පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ මට්ටමට ළඟා නොවූවත්, මෙවර තරගාවලියේදී ඔවුන්ට “අසිරිමත් දෙයක්” කළ හැකි බවට තමාට විශ්වාසයක් පවතින බවයි හුසේන් පවසන්නේ.
බොහෝ දෙනා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය ගැන පමණක් කතා කළත්, ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් නොසලකා හැරීම අනතුරුදායක බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර