නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව පවරා ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනා මතය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version