Author: Sinlaha 4 Editor

කාවේරි ගංගා ජල බෙදාහැරීම සම්බන්ධයෙන් කර්ණාටක ප්‍රාන්තයේ උද්ගතව ඇති විරෝධතා හේතුවෙන් නළු විජේ රංගනයෙන් දායක වන ‘ජන නායගන්’ චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

Read More

ඉරානය විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ට දැඩි ප්‍රහාර එල්ල කිරීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

මිරිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More

ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

Read More

රත්මලාන – කඳවල මාර්ගයේ පවතින ගංවතුර ගැටලුවට විසඳුම් ලෙස මාර්ගය සහ කාණු පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබා දී තිබේ.

Read More

රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.

Read More

මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

Read More