කලා ක්ෂේත්‍රයේ අසමසම ගායන ශිල්පිනියක වූ නන්දා මාලිනී මහත්මිය සිය 82 වන වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

මෙම අභාවය නිමිත්තෙන් අගෝස්තු මස 21, 22 සහ 23 යන දින තුන ජාතික ශෝක දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලසීමාව තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version