යාපනය ප්‍රදේශයේදී ජාතික පවිත්‍රතා දින වැඩසටහන් හෙට (31) දින ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ ප්‍රදේශයේ පවිත්‍රතා කටයුතු රැසක් සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version