කිතුල්ගල ප්‍රදේශයේදී අද (11) උදෑසන ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිතුල්ගල පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version