හොරණ පොලිස් වසමේ, ඉළිඹ හන්දිය ප්‍රදේශයේ ඇලෙන් එගොඩ පිහිටි පාළු ඉඩමක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයා පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, අද (17) දිනයේදී මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර