Browsing: Featured

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අන්තර්ජාල ව්‍යාපාරික ක්‍රමයක් ප්‍රවර්ධනය කරමින් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සත්‍ය නොවන වාර්තා ප්‍රචාරය කිරීමේ චෝදනාව මත CNN, MS NOW සහ Politico වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට ධවල මන්දිරයට පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ග්‍රීන්ලන්තයේ ආරක්ෂක කටයුතු සහ කලාපීය ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර නව එකඟතාවක් ඇතිව තිබේ.

පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මගී ප්‍රවාහන වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෑම මාස තුනකට වරක්ම මාර්ග යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වායුසමීකරණ යන්ත්‍ර මත යැපීම අවම කරමින් කාබන් විමෝචනය අඩු කිරීම සඳහා සාම්ප්‍රදායික සහ නවීන නිෂ්ක්‍රීය සිසිලන ක්‍රම භාවිත කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කරයි.

ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන තිරසර සිසිලන ප්‍රතිපත්ති සහ හරිත සංකල්ප ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ.

පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කළද සිය ඉල්ලීම් ඉටු නොවුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසයි.

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති දින දෙක තුළ දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට කැපවූ සේවකයන් වෙත ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිය කෘතඥතාව පළ කරයි.