මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ Power Point Presentation එකකට පමණක් සීමා වී ඇති බවත්, ධවල පත්‍රිකාවක් හෝ කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂය කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවූ බවත්, විරුද්ධ වූයේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කිරීමට පමණක් බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර