Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ වීදි සතුන්ගේ සුභසාධනය සහ ජීවිත ආරක්ෂා කිරීම සැමගේම සාමූහික වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ෂණී අමරසූරිය මහත්මිය පවසයි.

Read More

පූර්ව ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන ගුරුවරුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරමින් එම ක්ෂේත්‍රය විධිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටී.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සඳහා මානව සම්පත් සංවර්ධනය, අඛණ්ඩ ඉගෙනුම සහ සහයෝගී නායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

2026 FIFA ලෝක කුසලාන උත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩක ලමීන් යමාල්ගේ තුන් හැවිරිදි සොහොයුරා වන කේන් සිය සුරතල් හැසිරීම් නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.

Read More

රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී දැඩි ලෙස රෝගාතුර වූ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් අධිකරණයේ කරුණු දක්වයි.

Read More

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව අන් අයගේ යහපත වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

2026 වසරේ පළමු කාර්තුවේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 කින් පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මූල්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 14.6ක දඩ මුදල් පනවා තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායේ අනුකමිටුව සාකච්ඡා කරයි.

Read More