Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් ආවරණය වන පරිදි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව දියත් කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත.

Read More

මැලේසියාවේ පැවැත්වුණු තරගයකට සහභාගී වූ ගුරුවරියක ලෙස හුවමාරු වන ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු නොවන බව අනාවරණය වේ.

Read More

ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආරක්ෂක වැඩපිළිවෙලවල් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාට විදේශගත පාතාල නායකයෙකු විසින් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

Read More

ඉන්දීය සිනමාවේ දැවැන්තයා වන අමිතාබ් බච්චන් සිය බ්ලොග් අඩවියේ පළ කළ හැඟීම්බර සටහනක් හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රසිකයන් අතර කුතුහලයක් මතු වී තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ අර්ධ කාලීන විනෝදාස්වාද වැඩසටහන ජාත්‍යන්තර තරු රැසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

Read More

ජෝර්දානයේ සහ ඉරාකයේදී ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

Read More

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන යටතේ රටකජු වගා කරන ගොවි සංවිධාන සඳහා නවීන ට්‍රැක්ටර් යන්ත්‍ර ලබා දීම සිදු කෙරිණි.

Read More