Author: Sinlaha 4 Editor

සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනැගීමට සහ වන්දි ගෙවීම් දෙසැම්බර් 25ට පෙර අවසන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දෙයි.

Read More

රටේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින ගැටලු සහ රජයේ සහතික මිල ප්‍රතිපත්තිය හමුවේ ගොවියා මුහුණ දෙන අභියෝග පිළිබඳ විමසුමක්.

Read More

1989 වසරේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ අයර්ලන්ත ප්‍රවීණ නිළි බ්‍රෙන්ඩා ෆ්‍රිකර් සිය 81 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නව නීති සහ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

Read More

වත්මන් විපක්ෂ නායකවරයා සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

2007 වසරේදී ලයනල් මෙසීගේ තුරුලේ සිටි බිළිඳා අද ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔහුට එරෙහිව පිටියට පිවිසීමට නියමිතව තිබේ.

Read More

වෙනස්වන ලෝකයක මාධ්‍යයේ වගවීම සහ වගකීම පිළිබඳව කොළඹදී පැවැති SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණයේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

Read More

ඔස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් වංචාවක් හරහා අහිමි වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් ඉදිරිපත් කරයි.

Read More