Author: Sinlaha 4 Editor

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

මීගමුව කලපුවේ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා GPS තාක්ෂණය භාවිත කිරීමටත්, කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර නිල හමුවක් පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

Read More

අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ලෝක ස්කවුට් ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය සහාය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ ස්කවුට් කළමනාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට උත්සාහ කළ බවට සැකපිට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සිරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙය මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරමින් සිදු වූ සිදුවීමකි.

Read More

සංවිධානාත්මක අපරාධකරු හරක්කටාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.

Read More

හයවැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.

Read More