Author: Sinlaha 4 Editor

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමේදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගෙන දරුවන් මානසික පීඩනයට හෝ හිංසනයට ලක් කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.

Read More

මෑතකදී ඇති වූ දරුණු ග්ලැසියර් ගංවතුර ව්‍යසනයෙන් පසු, නේපාලය සිය චීන දේශසීමා ආසන්නයේ නවීන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

Read More

1988 අංක 72 දරන මැදිහත්කාර මණ්ඩල පනත යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති මැදිහත්කාර මණ්ඩල හරහා වාර්ෂිකව ගැටුම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සාමකාමීව විසඳා ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව විශේෂ අවධානයක් යොමු කරයි.

Read More

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 40කට අධික මුදලක් වංචා කළ 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More