Author: Sinlaha 4 Editor

ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම කොන්සියුලර් සේවා වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ.

Read More

වැසිකිළිය තුළ ජංගම දුරකථන භාවිත කිරීමෙන් බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානම 65 ගුණයකින් ඉහළ යන බව නවතම පර්යේෂණවලින් අනාවරණය වේ.

Read More

දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන යුවළක් සඳහා අනුගමනය කළ යුතු පූර්ව සූදානම සහ සෞඛ්‍ය පුරුදු පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක්.

Read More

ඉන්දියාවේ නොයිඩා නගරයේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 50ක් බේරා ගැනීමට ගිනි නිවන අංශ සමත් විය.

Read More

පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට රජය විශේෂ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව සංවර්ධන සැලැස්මක් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවීමේ වැඩසටහන යටතේ සෞඛ්‍ය කළමනාකරණ සහායකයින් 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (16) සිදු කෙරේ.

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානි අවම කිරීමට රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ නව කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර තිබේ.

Read More